ඔබ ගැන අමතක නොකරන්න. වෙනස් වන්නේ මොනවාදැයි විමසමින්, මේ ලෝකය පිළිබඳ පරිකල්පනය කරන්නා (imaginer) ලෙස ඔබ තුළ සිදුවන වෙනස්කම් මොනවාදැයි අසන්නට අමතක නොකරන්න. මෙම ලෝකය මගෙන් ඉල්ලා සිටින්නේ මොනවාදැයි විමසන්න. එය මගෙන් කරුණාවන්ත වීමට හෝ බියට පත්වන ලෙස ඉල්ලා සිටින්නේද? එය මගෙන් තර්ක කිරීමට ඉල්ලා සිටියිද? වේදිකාව මත සිදුවන ක්‍රියාව වෙත මා භෞතිකව සහභාගී විය යුතුද? එය මගෙන් අනෙකුත් ප්‍රේක්ෂකයන් සමග අන්තර් ක්‍රියාකිරීමට ඉල්ලා සිටින්නේද? නාට්‍ය ශාලාවෙන් පිටතට ගොස් දේශපාලනික ක්‍රියාමාර්ග ගත යුතුද? එය මගේ ආචාරධාර්මික පැවැත්ම පරීක්ෂා කිරීමට පොළඹවයිද? මේ ලෝකය මට විනෝදවීමට පමණක්ද විය හැකියි; එසේ විය නොහැකිද?
Category: The Scholar’s Desk
Intergenerational Trauma and Hybrid Identity: Exploring the Second-Generation Tamil Diaspora in V.V. Ganeshananthan’s Love Marriage
The Sinhala-Tamil ethnic war in Sri Lanka (1983–2009) triggered widespread displacement, leading to the establishment of a Tamil diaspora in Western countries. This paper examines Love Marriage as a lens to explore the nuanced struggles of second-generation Tamil immigrants, focusing on identity crises, intergenerational trauma, and historical memory shaped by the Sri Lankan civil war. Drawing on diaspora studies, this analysis situates these narratives within broader discussions on displacement, cultural hybridity, and the construction of multifaceted identities. It highlights the interplay between inherited cultural legacies and diasporic realities, underscoring the transformative impact of migration and the enduring weight of ancestral sacrifice.

